🔰- ඥානසාර හිමියන්ගේ කතාව ආයෙත් පාරක් රටේම උණුසුම්ම මාතෘකාව වෙලා! 🔰- වැඩේ කියන්නේ, උන්වහන්සේට ජනාධිපති සමාව…
Category: වෙනත් පුවත්
මාස 9 සිර දඬුවම ඉස්සරහා P&S එකේ Roll එකත් පැත්තකට වෙයි: ඥානසාර හිමියන්ට හදිසි අසනීපයක්!
🔰- ඔන්න 24 වෙනිදා කොළඹ අලුත්කඩේ උසාවිය පැත්තේ ටිකක් කුතුහලය පිරුණු අමුතුම සිද්ධියක් වුණා. 🔰- බොදුබල…
“ජානකී සිරිවර්ධන සහ නාමල් රාජපක්ෂ අතර වූ කෝටි 7ක රහස් ගනුදෙනුව: සාක්ෂිකරුවන්ට මරණ බය දුන් ක්රිෂ් ඩීල් එකේ ඇත්ත මෙන්න!”
🔰 – දේශපාලන අතපෙවීම්, කෝටි ගණන් අල්ලස්, විදේශිකයන්ගේ සූදු සහ තර්ජන මැද යටගිය “ක්රිෂ් ඩීල් එක”…
“ලයිට් කපන්න ආපු එකාට ගෙදරටම ගෙනැල්ලා ගැහුවා! හලාවත ප්රාදේශීය සභා මන්ත්රී අත්අඩංගුවට!”
🔰- තමන් ඉන්න ගෙදර විදුලි බිල නොගෙවා මඟහැරපු නිසා ලයිට් කපන්න ආපු ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරියෙකුට…
“ස්වාමීනී මම ඉස්ලාම්! අපිට කාගෙන්වත් සමාව ඕන නෑ!” — පාස්කු නඩුවේ තීන්දුව දෙද්දී නවුෆර් මවුලවි උසාවියම හොල්ලයි!
🔰 – 2019 පාස්කු ඉරිදා… මුළු රටම එක මොහොතකට නැවතුණා. 🔰 – කොළඹ, මීගමුව, මඩකලපුව විතරක්…
“චෝදනා 23,000කට අවුරුදු 220ක නියෝගයක් එද්දී හෙළිවූ බිහිසුණුම රහස!: නවුෆර් මවුලවිලා හිරේට… සහරාන්ගේ පවුලට හමුදා බුද්ධි අංශයෙන් ලක්ෂ ගණන් ගිය කතාවෙන් නඩු තීන්දුව මහා අභිරහසක් වෙයි!”
🔰- මුළු රටම වසර ගණනාවක් පුරා ලෙයින්, කඳුළින් පෙළුණු ඒ බියකරු අතීතයේ අළු යට ගිනි පුපුරු…
“අනුර ජනාධිපතිතුමාටත් පුළුවන් මෛත්රී කළා වගේ මට සමාව දෙන්න” – ඥානසාර හිමි!
🔰 – ඥානසාර හිමියන්ට කලින් ජනාධිපති මෛත්රීපාල සිරිසේන දීපු ජනාධිපති සමාව ශ්රේෂ්ඨාධිකරණය විසින් බලරහිත කළාට පස්සේ,…
“නැකතට කොත තියන්න ඇප ඉල්ලූ නාමල්ට නියෝජ්ය සොලිසිටර් ජෙනරාල්ගෙන් අධම්ම සූත්රයෙන්ම සැර ප්රහාරයක්!”
🔰- ශ්රීලංකන් ගුවන් සමාගමට එයාර්බස් යානා ගේද්දි රුපියල් මිලියන 100ක අල්ලසක් ගත්තැයි කියන චෝදනාවට අත්අඩංගුවට ගත්…
කොකේන් ග්රෑම් එකකට දඩය 5,000යි නම්… නීතිය හැමෝටම සමානද? සමාජය හඬනගන ප්රශ්නාර්ථය!
🔰- සුපිරි රංගන ශිල්පී විශ්ව කොඩිකාර කොකේන් මත්ද්රව්ය සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණය හමුවේ…
නීතියේ රැහැනට මුහුණ දීමට ඔන්න මෙන්න කියා තිබියදී… ශිරන්තිගෙන් සිංගප්පූරු චාරිකාවක්!
🔰 – නීතිය හමුවට පැමිණීමට ඔන්න මෙන්න කියා තිබියදී, දේශපාලන ලෝකයේ ප්රභූවරුන්ට වැළඳෙන අද්භූත රෝග සහ…