මේ සොහොන දකිද්දි ඇස් දෙකට කඳුළු පිරෙන්නේ නැත්තේ පපුවේ තෙතමනයක් නැති කාලකන්නින්ට 😡විතරයි.

🔰- පපුව පිච්චිලා යනවා දෙයියනේ!😔

🔰- මේ සොහොන දකිද්දි ඇස් දෙකට කඳුළු පිරෙන්නේ නැත්තේ පපුවේ තෙතමනයක් නැති කාලකන්නින්ට 😡විතරයි.

🔰- ආසියාවේ විශාලතම, අපේ රටට අභිමානයක් වුණු, ඩොලර් මිලියන ගණන් රටට හොයලා දීපු අපේ ජාතික වස්තුව, කාවන්තිස්ස හස්තියා… අද පස් යට!

🔰- බලපන් ඒ සොහොන දිහා… එයාගේ තනියට අද ඉන්නේ අසරණ බලු පැටියෙක් විතරයි!

🔰- අතිජාත බෝධිසත්ත්ව සතෙක් වෙනුවෙන් අන්තිම මොහොතේ ගොක්කොළ ටිකක් අඹරලා සැරසිලි ටිකක් කළෙත් දේශපාලකයෝ නෙමෙයි, ගමේ අසරණ අහිංසක මිනිස්සු ටික එකතු වෙලා.

🔰- මුන්ට මොන තරම් හීනමානයක්ද තියෙන්නේ?

🔰- මේ තරම් දැවැන්ත, මඟුල් ඇතා වගේ හිටපු සතෙක් වෙනුවෙන් නිසි ගෞරවයක් දීලා සිහිවටනයක් හදන්න තරම් වත් කොන්දක් නැති කාලකන්නි පාලකයෝ ඉන්න රටක් මේක!

🔰- කාවන්තිස්ස කියන්නේ නිකන්ම නිකන් අලියෙක් නෙමෙයි. ඌ අපේ අයිතිය!

🔰- ඒත් බලධාරීන්ගේ සහ ආණ්ඩුවේ පිස්සු තීරණ, නිරපරාදේ උගේ ජීවිතය බිලිගත්තා.

🔰- ප්‍රතිකාර කරන්න ඕනේ වෙලාවේ හරියට වගකීමක් ගත්තේ නෑ.

🔰- උන් කළේ සතාව බේරගන්න එක නෙමෙයි, දේශපාලන පාට කන්නාඩි දාගෙන බලන් හිටපු එක!

🔰- අන්තිමේදී ඒ අසරණ සතා වේදනාවෙන් ඇඹරි ඇඹරී මැරිලා ගියාට පස්සේ කළේ මොකක්ද?

🔰- උන් උගේ බෙල්ල කඳෙන් වෙන් කරලා, නිකන්ම නිකන් සුදු රෙද්දක් උඩින් විසි කරලා පස් යට කළා.

🔰- ඒකද තො$පි මේ රටේ ජාතික වස්තුවකට දක්වපු ගෞරවය? තූ නො@දකින්!

🔰- ආණ්ඩුවේ සහ බලධාරීන්ගේ තුච්ඡ, අසූ*චි දේශපාලනය!

🔰- ප්‍රතිකාර කරන වෙලාවේ ඒ අසරණ සතාට ‘කාවන්තිස්ස’ කියලා අමතන්නවත් මුන්ට අවසර තිබිලා නෑ!

🔰- “සජිත් ප්‍රේමදාස දාපු නම නිසා දේශපාලනිකව දැනුම් දීලා කාවන්තිස්ස නම පාවිච්චි කරන්න එපා” කියලා උඩින් නියෝග ඇවිත්!

🔰- උන් ඒ වෙනුවට කිව්වේ “සියඹලන්ගමුවේ සැරිසරන හස්තියා” කියලා.

🔰- සතෙක් අමාරුවේ වැටිලා ඉද්දිත්, ජීවිතයත් අතර සටනක් දෙද්දිත්, මුන්ට වැදගත් වුණේ ඒ නම දැම්මේ කවුද කියන බලු දේශපාලනය!

🔰- දේශපාලන වශයෙන් මොන ගොන් ආකල්ප දැරුවත්, ඇතා මැරුණු වෙලාවේ එතනට ආවේ සජිත් ප්‍රේමදාස විතරයි.

🔰- ඒ මනුස්සයාට හරි පපුවේ තෙතමනයක් තිබ්බා.

🔰- ඒත් අපේ රටේ ජනාධිපති? අදටත් කාවන්තිස්ස වෙනුවෙන් හඬක් නගන්න ඒ එකෙක්ටවත් බැරි වුණා.

🔰- ආසියාවේ විශාලතම සත්වයා, අපේ ලොකුම ජාතික අභිමානය නැති වුණාම සමාජ මාධ්‍යයේ වචනයක් ලියන්න කොන්දක් නැති වුනා රටේ ලොකුම ලොක්කාට, එදාට පෝස්ට් කළේ කාන්තා රැළියක් ගැන!

🔰- මොන තරම් ලැජ්ජ නැති වැඩද මේවා?

🔰- රංචුව අදටත් කාවන්තිස්සව හොයනවලු…

🔰- ඇතින්නියෝ සහ රංචුවවල ගාවට ඇවිත්, තමන්ගේ නායක ඇතා වළදාපු තැන තනියම කැරකෙමින් කාවන්තිස්සව හොයනවලු!

🔰- උන්ට තේරෙනවා තමන්ගේ නායකයා නැති වුණා කියලා.

🔰- උන්ට තියෙන ආදරේ, පපුවේ කැක්කුම මේ හදවතක් නැති කාලකන්නි පාලකයොන්ට නෑ!

🔰- අද එතන තියෙන්නේ වේලිලා යන ගොක්කොළ ටිකක් විතරයි…

🔰- අපිට මේ මතකය මෙහෙම වැලලිලා යන්න දෙන්න බෑ…

🔰- ආණ්ඩුව නොකළාට, අපිට පුළුවන් විදියට එකතු වෙලා එයා වෙනුවෙන් නොමැකෙන සිහිවටනයක් හදන්න ඕනේ!

🔰- ඒ නම, ඒ අභිමානය හැමදාමත් ජීවත් කරවන්න ඕනේ!

🔰- මේ අසාධාරණයට එරෙහිව අපි හඬ නගන්නම ඕනේ! 💔🐘

🔰- “බෝධිසත්ත්ව ගුණෝපේත, කාවන්තිස්ස රජුනි, මේ කාලකන්නි, තිරිසන් රටේ නම් ආයෙ කැමැත්තෙන්වත් නොඉපදෙන්න!

🔴- මේ රටේ මිනිස්සුන්ගේ කරුමයට නැතිවුණු අපේ ජාතික වස්තුව… ඔබට පතන නිවන දුර නොවේවා! 💔🐘”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *