“කාවන්තිස්සට වුණ දේ ආයේ වෙන්න දෙන්නේ නෑ, නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා” – අගමැති හරිනි… කාවන්තිස්සගේ මරණය පිටුපස සත්‍ය සෙවීමට ජනපතිගෙන් දින 30ක විශේෂ පරීක්ෂණයක්!

🔰 – කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණු “ජනාධිපති පරිසර සම්මාන 2026” උත්සවය අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය…