“අපේ දරුවන්ගේ කෑම පිඟානට විෂ එකතු කරන අයට තවත් ඉඩ නැහැ! – අමාත්‍ය වසන්ත සමරසිංහගෙන් අවසාන නිවේදනය!”

🔰 – අපේ රටේ මිනිස්සු කඩෙන් අඹ ගෙඩියක්, කෙසෙල් ඇවරියක් ගන්නේ තමන්ගේ දරුවට, පවුලේ අයට ආදරයෙන්…